පාසල් වීදි නාට්‍ය කණ්ඩායම -
පාසලේ නර්තන විෂය භාර ගුරුතුමිය වන ශ්‍රියානි ජයතිලක මහත්මියගේ නිර්මාණය වන මෙම වීදි නාට්‍ය මගින්
පාරිසරික මෙන්ම සෞඛ්‍ය ගැටළුවක්ව පවතින ඩෙංගු උවදුර පිළිබඳව පාසල් ප්‍රජාව දැනුවත් කිරීම සිදු කෙරිණි. මේ සඳහා 6-9 ශ්‍රේණිවල දරුවන් සහභාගී විය. ඩෙංගු උවදුරේ ආදීනව පිළිබඳව තොරතුරු සාර්ථකව මිනිස් ප්‍රජාව අතරට ගෙන යෑමට මෙම දරුවන්ට හැකි විය.





