මප/කටු/ මිණිගමුව මහා විද්‍යාලය

ත්‍යාග සහ සහතිකපත් ප්‍රදානෝත්සවය 2024

slider.png
slider.png

 ශ්‍රී සෝභා පතුරා හෙළදීපේ

 මිණිගමු නම් රූබර පෙදෙසේ

 ශෝබන කඳු ශිකරෙන් වට වූ

 අප විදුහල් මාතා සැරැදේ…//

 

දුරුකරදා  මොහදුර සිසු කැළගේ

විද්‍යා බල මහිමෙහි සනසමිනේ

සතු කර සම්පත අප සුරකින ගරු

මහ විදුහල් මාතා සැරදේ 

 

 ශ්‍රී සෝභා …………

 

ජාතිවාද කුලභේද දුරැරදා

එක මවකගෙ දරුවන් විලසේ

වඩවමු සිප් සත ‍රට රකිනා ලෙස

පුදනෙමි මේ සුබ ජය ගීතේ

 

  ශ්‍රී සෝභා …………