මප/කටු/ මිණිගමුව මහා විද්‍යාලය

ත්‍යාග සහ සහතිකපත් ප්‍රදානෝත්සවය 2024

slider.png
slider.png

අප පාසලේ නිල වර්ණය ලෙස භාවිතා කරන්නේ තද මෙරුන් සහ කහ වර්ණයයි. පාසල් නිල ඇදුමෙන්, පාසල් ධජයෙන් හා පාසලේ ක්‍රීඩා නිවාස ආදී සියළු අංගයන්වල අනන්‍යතා වර්ණ ලෙස මෙම වර්ණ භාවිතා කරයි.

 

මෙරුන් කහ