අ.පො.ස (සා/පෙළ) විභාගය සඳහා පෙනී සිටින දරුවන්ගේ ප්‍රතිඵල ඉහළ නැංවීමය අරමුණින් සිකුරාදා දින සවස 5 වන තෙක් විෂය කඳවුරු පවත්වයි
. මෙහිදී දරුවන්ට තම ගැටලු අනෙකුත් දරුවන් සමග විසඳා ගැනීමටත් ගුරු උපදෙස් ලබා ගැනීමටත් අවස්ථාව සැලසේ. දරුවන් ස්වයං අධ්‍යනය සඳහා මෙම කාලය තුළදී යොමුවේ.





