කටුගස්තොට
2024 නොවැම්බර් මාසයේ දී විද්‍යාලයේ විෂය සමගාමී සහ විෂයබාහිර කටයුතුවලින් ජයග්‍රහණ ලැබූ සිසු දරු දැරියන්ට ත්‍යාග සහ සහතික පත් ප්‍රදානෝත්සවය සිදු කිරීමට නියමිතය.
සෑම සිකුරාදා දිනකම ආගම, සාහිත්‍ය, විද්‍යා ගණිතය හා තාක්ෂණ සමිතිය ලෙස ශිෂ්‍ය සමිති පැවැත්වේ.
මෙහිදී දරුවන්ට තමා දක්ෂතා හැකියා ඉදිරිපත් කිරීමට ඉඩ කඩ සලසා දී තිබේ.
පාසල් වීදි නාට්‍ය කණ්ඩායම -
පාසලේ නර්තන විෂය භාර ගුරුතුමිය වන ශ්‍රියානි ජයතිලක මහත්මියගේ නිර්මාණය වන මෙම වීදි නාට්‍ය මගින්
අ.පො.ස (සා/පෙළ) විභාගය සඳහා පෙනී සිටින දරුවන්ගේ ප්‍රතිඵල ඉහළ නැංවීමය අරමුණින් සිකුරාදා දින සවස 5 වන තෙක් විෂය කඳවුරු පවත්වයි