| පාසල ආරම්භ වූ වර්ෂය | 1906 |
|---|---|
| පාසල් වර්ගය | 1C |
| පාසල් අංකය | 12393 |
| සංගණන අංකය | 03008 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක්කර 03 රූඩ් 01 |
| පාසල පිහිටි පළාත | මධ්‍යම |
| දිස්ත්‍රික්කය | මහනුවර |
| කලාපය | කටුගස්තොට |
| කොට්ඨාසය | ගලගෙදර |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | තුම්පනේ |
| ග්‍රාම සේවක වසම | මිණිගමුව |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 106 |
| මුළු ශ්‍රේණි ගණන | 13 |
| මුළු පන්ති ගණන | 13 |
| 2024 සැප්තැම්බර් මාසයට මුළු ශීෂ්‍ය ගණන | 1154 |
| 2024 සැප්තැම්බර් මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 95 |
| පාසලේ වර්ණය | නිල්, කහ, මෙරොන් |





