මප/කටු/ මිණිගමුව මහා විද්‍යාලය

IMG_20240911_085205.jpeg
IMG_20240911_085205.jpeg
previous arrow
next arrow

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

Readmore
Readless

මධ්‍යම පළාතේ මහනුවර මනරම් කදුකරයේ සොභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ.

යුක්තිගරුක නිර්මාණශීලි දරු පිරිසක්

දැක්ම

සහ

මෙහෙවර

ගුණාත්මක භාවයෙන් පිරිපුන් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියත් ඵලදායී පාසල් සංස්කෘතිය තුළින් දරුවන්ගේ අධ්‍යාපනික සාධන මට්ටම ඉහළ නැංවීමත් ඉගෙනුම් නිපුණතා සංවර්ධනයට දායක වීමත් අපගේ මෙහෙවර වන්නේය..

ත්‍යාග සහ සහතිකපත් ප්‍රදානෝත්සවය 2024

සිසුන්

ගුරුවරුන්

සේවා කාලය - වසර

පන්ති කාමර

මප/කටු/ මිණිගමුව මහා විද්‍යාලය