කටුගස්තොට
2024 නොවැම්බර් මාසයේ දී විද්‍යාලයේ විෂය සමගාමී සහ විෂයබාහිර කටයුතුවලින් ජයග්‍රහණ ලැබූ සිසු දරු දැරියන්ට ත්‍යාග සහ සහතික පත් ප්රදානෝත්සවය සිදු කිරීමට නියමිතය.
සමස්ත ලංකා පාසල් නර්තන තරගය - 2024
සමූහ නර්තන තරග (සැවුල්) ගැහැණු
කලාප තරග - ප්‍රථම ස්ථානය